ඉන්ධන පෝලිම් වලින් මතු වන ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු වලින් රටම ගිනි ගන්නත් පුළුවන්
ඉන්ධන පෝලිම් වල සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් එක දිගටම වාර්තා වෙමින් තිබේ.ඉන්ධන හිඟය, ඒවා ලබා ගැනීමට ජනතාව තුළ පවතින තරඟකාරීත්වය මත පදනම් වන ගැටුම්, අරගල මෙම සිදුවීම් වලට පාදක වන බව පෙනේ. සිද්ධිමය වශයෙන් මේවා එකි’නෙකට…









