සතුන්ට ද සතුට දනවන සත්වෝද්‍යාන වලට මුල පිරීමක්?
සත්ව සංරක්ෂණය හා සත්ව උද්‍යාන කළමණාකරණය පිළිබඳව ජාතික ඇකඩමියක් ස්ථාපනය කිරීමට වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවූව ද එය ඉතා වැදගත් තීරණයකි.මේ වන විට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්,…









