ලබන ජනවාරියේ ඉන්දියාව තුළ එල්ල කිරීමට සිටි බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් ගැන හෙළි වෙයි
ලබන වසරේ ජනවාරි මාසයේ ඉන්දියාව තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් තිබී ඇති බවක් මේ වනවිට අනාවරණය වී තිබේ. එමෙන්ම පසුගිය දීපවාලි උත්සව සමයේ ජනතාව විශාල වශයෙන් රැස්වන ස්ථානයක් ඉලක්ක කරමින් ද ප්‍රහාරයක් දියත් කිරීමේ…









