සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට!
එතෙර - මෙතෙර

සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට!

මිරිහාන පොලිස් වසමේ මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල් යායක් අසබඩ පිහිටි ස්ථානයක පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31 දෙනකු සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ඉකුත් 01 වැනි දා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයෙන්…

සත්ව හිමිකම් මුහුණු පොතේ අරගලය ගාලු මුවදොරටත් ඒවි – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

සත්ව හිමිකම් මුහුණු පොතේ අරගලය ගාලු මුවදොරටත් ඒවි – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මේ වන විට අප සමාජය තුළින් සත්ව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ සුවිශේෂ උනන්දුවක් පළවෙමින් තිබේ. එමෙන්ම මෙය නව ගෝලීය ප්‍රවණතාවක් ලෙස හා වත්මන් තරුණ ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් සමාජ ප්‍රවණතාවක් ලෙස ද හඳුනා ගත හැකිය.…

ඉඳුරුවේ ආචාරියා සිහි ගන්වන හම්බන්තොට වන අලි මෙහෙයුම
එතෙර - මෙතෙර

ඉඳුරුවේ ආචාරියා සිහි ගන්වන හම්බන්තොට වන අලි මෙහෙයුම

2025 නොවැම්බර් 2 වැනි දින සිට දින 21 ක් තිස්සේ, සිදුකරන්නට නියමිත වන අලින් නැවතත් වනාන්තරය තුළට පළවා හැරීම සඳහා වූ සංවිධානාත්මක මෙහෙයුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලධාරීන් 200ක පමණ සහභාගීත්වයෙන් දියත් කරන ලදී. මෙය, ගොවිබිම්, ජනාවාස…

අනුරපුර කොළඹ කන්තෝරු කෝච්චි සිහිනය සැබෑවේ ද?
එතෙර - මෙතෙර

අනුරපුර කොළඹ කන්තෝරු කෝච්චි සිහිනය සැබෑවේ ද?

අනුරාධපුර ප්‍රදේශයේ වෙසෙන අගනුවර රැකියාවන් හි සේවයේ යෙදෙන බොහෝ දෙනකුට ගමන් පහසුව සලසනු පිණිස අනුරාධපුර සිට පෙරවරු 8ට පෙර කොළඹට ළඟා විය හැකි නව කාර්යාල දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.මේ බව…

“රටම එකට” ජාතික මෙහෙයුම කිඹුල් තොටුපළකින් ගඟට බැසීමක්ද?
එතෙර - මෙතෙර

“රටම එකට” ජාතික මෙහෙයුම කිඹුල් තොටුපළකින් ගඟට බැසීමක්ද?

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 30 වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරන ලද “රටම එකට – ජාතික මෙහෙයුම” මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සටනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.…

ශ්‍රී ලාංකේය ධාවන ශූරිය: ෆාතිමාගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම “කාටවත් පාන්ද?”
එතෙර - මෙතෙර

ශ්‍රී ලාංකේය ධාවන ශූරිය: ෆාතිමාගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම “කාටවත් පාන්ද?”

​ඉන්දියාවේ රාන්චි හි පැවැති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා ෂෆියා යමික් ඓතිහාසික දස්කමක් දැක්වූ බව මේ වන විට ප්‍රකට කරුණකි. 26 හැවිරිදි ෆාතිමා ඉතිහාස ගත ක්‍රීඩිකාවක වූයේ…

ගාසා හි සටන් විරාමයක් ඇති කළ ට්‍රම්ප් යුක්රේන සටනත් නතර කරයි ද?
එතෙර - මෙතෙර

ගාසා හි සටන් විරාමයක් ඇති කළ ට්‍රම්ප් යුක්රේන සටනත් නතර කරයි ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ වනවිට තමා ලෝකයේ යුද ගැටුම් අටක් අවසන් කිරීමට දායක වී ඇති බව යි. තමා මෑත කාලයේ පහළ වූ ලොකුම සාම දූතයකු බව පෙන්වීමට ඔහු විශාල උත්සාහයක් ගනිමින් සිටිනු දැකිය…

කලා තරු වෙනුවට “අපරාධ තරු” බිහි කරන අපේ ජනමාධ්‍ය – ​හිටපු මානව විද්‍යා මහචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

කලා තරු වෙනුවට “අපරාධ තරු” බිහි කරන අපේ ජනමාධ්‍ය – ​හිටපු මානව විද්‍යා මහචාර්ය ප්‍රණීත් අභයසුන්දර

​මේ දිනවල අප සමාජයේ බහුතරයකගේ අවධානය සංවිධානාත්මක අපරාධ කෙරෙහි යොමු වී තිබේ. ඒ නිසාම එම සමාජමය ඉල්ලුම මත පදනම්ව විවිධ මාධ්‍ය මඟින් එම සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පුවත් වඩාත් ආකර්ෂණීය ස්වරූපයෙන් ඉදිරිපත් කරනු ද දක්නා ලැබේ.…

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි – සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

​වැලිගම ප්‍රාදේශීය සභාපති ඝාතනය කළේ යැයි කියන සැකකරු ඉකුත් 26 වන දා සවස අත්අඩංගුවට ගත් පුවත දැන් උණුසුම් ලෙස සමාජ මාධ්‍යයේ බෙදා හැරෙමින් තිබේ. ඒ පුවත පමණක් නොව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දර්ශන ද…

හොඳ රැකියා සඳහා පොතපතේ දැනුම අභිබවා කුසලතා පෙරට
එතෙර - මෙතෙර

හොඳ රැකියා සඳහා පොතපතේ දැනුම අභිබවා කුසලතා පෙරට

වර්තමාන වේගයෙන් වෙනස්වන ලෝකයේ, රැකියා වෙළඳපොළ තුළ නිහඬ විප්ලවයක් සිදුවෙමින් පවතී. පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන් විශ්වාස කළේ අධ්‍යාපනික සුදුසුකම් යනු සාර්ථකත්වයේ රන් යතුර බවත්, එය හොඳ වැටුපක් සහ සුරක්ෂිත වෘත්තියකට ඇති සහතික කළ මාර්ගය බවත්ය.…

error: Content is protected !!