ජාවත්ත මුස්ලිම් සොහොන් බිමේ සැතපුණු අපේ කාලයේ ජීවකයා
මිනිසුන් සම්බන්ධ වැදගත්ම ඉන්ද්‍රිය යුගලය මොළය සහ හදවත බව පොදු සම්මතයයි. ඒ මොළය බුද්ධිය සහ හදවත හැඟීම්, ආවේග සංකේතනය කරන බැවිනි. වෛද්‍ය විද්‍යාත්මක වුවද මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රිය අතුරින් මොළයට සහ හදවතට ඇති ප‍්‍රමුඛතාව සහ…









