ජාතික ජන බලවේගය යන ගමන් මඟ ඉදිරියේ කොල එළියක් දල්වමුද?
ජාතික ජන බලවේගය ඊයේ(23) විරෝධතාවක් දියත් කොට තිබුණේ “ජන පීඩක ආණ්ඩුව පන්නමු” යන්න තේමා කරගනිමිනි. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය අසල දී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් එම විරෝධතා රැලිය පැවැත්විණි. දෙල්කඳ හන්දියෙන් ඇරඹි පෙළපාලිය…









