රජය මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2023 වසරේ දී ය.…
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2023 වසරේ දී ය.…
මෑත මාසවල දී, ෆේස්බුක්, ටික්ටොක් සහ යූටියූබ් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල සතුන් ස්වාභාවික ආපදා පිළිබඳ කල් ඇතිව අනතුරු අඟවන බව පෙන්වන AI මඟින් ජනනය කරන ලද වීඩියෝ දර්ශන බහුලව දක්නට ලැබුණි. සුනාමියකට පෙර අලි ඇතුන්…
ඉකුත් 22 වන දා මුළු රටම රත්කරමින් දකුණේ වැලිගම පත්තු වූ වෙඩි නිසා එහි ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය විය. ඔහු ඝාතනය කෙරුණේ ඔහු මහජන නියෝජිතයෙකු ලෙස සභාපති තනතුර දැරූ ප්‍රාදේශීය සභාවේ නිල කාමරය…
දෙමළ සිනමාවේ අතිශයින් ජනපි‍්‍රය නළුවකු වන විජේ ඉන්දියානු චිත‍්‍රපට නරඹන මෙරට සිනමාලෝලීන් ද හොඳින් දන්නා චරිතයකි. කෙසේ නමුත් පසුගිය දිනවල විජේ මෙරට මාධ්‍ය තුළ වඩාත්ම කතාබහට ලක් වූයේ ඔහුගේ සිනමා රංගනයන් නිසා නොවේ. ඔහු විසින්…
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇද හැලෙමින් තිබේ. අප බොහෝ දෙනකු තුළ වැසි දිනවල අලස සහ නිදිමත ගතියක් දැනෙන බව නොරහසකි. ඒ අනුව වැසි දිනවල දී එදිනෙදා කටයුතුවලින් ඉවත්ව නිවෙස් තුළට ගුලි වී…
පසුගිය ඔක්තෝබර් 10 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය තුළ සිදුවීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ල කළ හැකිද? යන්න පිළිබඳ පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමට නියමිත බව ජන මාධ්‍ය වාර්තා කොට තිබේ.…
කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරය සඳහා ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 28 දක්වා දින ආවරණය වන පරිදි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. නිල සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ බෙදා හැරුණු මෙම නිවේදනයට…
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ…
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවරට ගොස්, එරට සැඟවී සිටි මෙරට අපරාධ පාතාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ කාන්තාවක් (මහ මොළකාරියක් යැයි කියවෙන) සමඟ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පුවත, සමාජ මාධ්‍ය සහ මුද්‍රිත හා…
පසුගිය සති කිහිපය තුළ, ජාත්‍යන්තර පොලිසිය (Interpol) සහ විදේශීය පොලිස් දෙපාර්තමේන්තුවල සහාය ඇතිව, විදේශගතව සැඟවී සිටි ඉහළ පෙළේ අපරාධකරුවන් කිහිප දෙනෙකු එම රටවල පොලිස් දෙපාර්තමේන්තුවල සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිස් නිලධාරීහු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes