“රිළා වඳුරු සංගණනය”ට සිනාසීමෙන් පමණක් ඵලක් වේ ද?
සාමාන්‍ය ජනතාවගේ අදහස් දැක්වීම් කෙසේ වුව ද ලක් ඉතිහාසයේ පළමුවරට මිලියන ගණනක් මහජනතාවගේ සහභාගීත්වය ඇතිව එකම වේලාවක සිදු වූ කෘෂි බෝග වලට හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය අති සාර්ථක බව කෘෂිකර්ම හා පශු…