ඇල්ල ‘සිහින මන්දාකිනි’ බස් ඛේදවාචකය හා නයිට් ක්ලබ් බස් වසංගතය
වටිනා මිනිස් ජීවිත 15 ක් අකාලයේ සදහටම අහිමි කරමින් හා තවත් පිරිසකට බරපතල කායික හානි සිදු කරමින් ඉකුත් 04 වනදා ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී ඛේදනීය ඉරණමකට ගොදුරු වෙමින් ප්‍රපාතයකට වැටී සුනුවිසුණු වූ NB 5858 නමැති ‘සිහින මන්දාකිනි’…









