එකට හිරබත් කන දකුණු කොරියාවේ හිටපු ජනාධිපති සහ ආර්යාව
ජනාධිපති කෙනෙකු සහ ඔහුගේ බිරිඳ හෙවත් “ආර්යාව” යන දෙදෙනාම එකම කාලයක අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සාමාන්‍යයෙන් නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවෙයි. නමුත් පසුගිය දිනවල එවැනි සිදුවීමක් ගැන මාධ්‍ය හරහා වාර්තා වුණා. මේ කාරණය වාර්තා වුණේ…









