ට්‍රම්ප් ගේ “තර්ජනයෙන්” පසු තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙති
ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය. ජුලි 24 වැනි දින ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින වඩාත් උත්සන්න…









