අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් අප ඉදිරියේ ඇති අභියෝගය
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සෞදි අරාබියේ නීතිමය ක්‍රියාවලියකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන ශිවරාසා අනෝජන් පිළිබඳ සිද්ධිය මේ වන විට ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් එය ශ්‍රී ලාංකික…









