ජපානයේ හාල් කිලෝ 5 රුපියල් 9,000 ට කිට්ටු ලු!
සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පසුගිය කාලයේ ලංකාවේත් දැවෙන ප්‍රශ්නයක් බවට පත්වුණා. අවසානයේ මිල පාලනය කිරීමට රජයට පවා මැදිහත් වෙන්න සිදු වුණා. අපි බොහෝ විට සිතන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව අපේ වගේ රටවල පවතින නොදියුණු…









