බිලියන 1.3 ක කතෝලිකයන්ගේ නවතම ප්‍රධාන එඬේරානෝ
වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුව තුළින් පසුගිය මැයි 8 වැනිදා සුදු පැහැ දුමාරය නික්ම යද්දී ලෝකයට නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගත් බවට වූ සුබ පණිවිඩය ලැබිණි. මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය තුළින් ඇමරිකාවේ උපන් නමුත්…









