“දැන් මහණ කම කියන්නෙත් හොඳ බිස්නස් එකක් ” ශාසන කතිකාවකට රජය මැදිහත් විය යුතුයි – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මීට දශක කිහිපයකට ඉහත ශ්‍රී ලාංකේය සංඝ සමාජය නියෝජනය කරන භික්ෂුන් සම්බන්ධ සමාජමය වටිනාකම් ලබා දෙන නිර්නායක කිහිපයක් තිබිණ. ධර්මධර, විනයධර, ශීලවෘද්ධ, ගුණවෘද්ධ, සුපේශල ශික්ෂාකාමී ආදී වශයෙන් හැඳින්වුණු එම නිර්ණායක වලට අනුව ඉහළ අගයක් හිමිකර…









