මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද?
මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද?රීටා ජෙනට් පෙරේරා පසුගිය මාර්තු 15 වන දා ජාතික මට්ටමේ සත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන්…
මහනුවර වන සත්ව සංගණනය බාබර් ගේ වැඩේ ටේලර් ට බාර දීමක් වේ ද?රීටා ජෙනට් පෙරේරා පසුගිය මාර්තු 15 වන දා ජාතික මට්ටමේ සත්ව සංගණනයක් ලෙස හඳුන්වමින් සිදු කළ මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජනවරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී…
ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය. ජුලි 24 වැනි දින ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින වඩාත් උත්සන්න…
ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක් යුගයක නම රැන්ඳු ජ්‍යෙෂ්ටතම දේශපාලඥයෙකු හා හිටපු කැබිනට් අමාත්‍ය වරයකු සේම ජීවතුන් අතර සිටි පැරණිම දේශපාලනඥයකු වන පී දයාරත්න මහතා සිය දීර්ඝ දිවි සැරිය පසුගිය 25 වන සිකුරාදා උදෑසන නිමා කළේ…
ගල්කිරියාගම, හීනුග්ගල රක්ෂිතයේ දී ගැබිනි මුවදෙනක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ හද සසල කරවන සිද්ධියත් සමග සැනසුම් දායක සිද්ධියක් ද අපට එකවර අසන්නට ලැබුණි. සැනසුම්දායක සිදුවීම වන්නේ වන සතකු වෙනුවෙන්, විශේෂයෙන් ගැබ්බර සතකු පිළිබඳ ගැමියන් තුළ…
වන අලින් ගේ ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජන ජීවිතය සුරක්ෂිත කිරීම යන දෙකරුණ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් 24 වන දා පස්වරුවේ…
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති තනතුරෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත්කර එම තනතුර සඳහා ලුණු සංස්ථාවේ සභාපති ගයාන් වෙල්ලාල පත් කිරීම මේ වනවිට සමාජ මාධ්‍ය අවකාශයේ මාතෘකාවක් බවට…
කුඩා පාසල් සිසුන් ඇතුළු 30 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවමින් බංග්ලාදේශයේ පාසලකට ගුවන් යානයක් කඩා වැටීමේ සිද්ධිය පසුගිය දිනවල ජාත්‍යන්තර සිදුවීම් අතර ප‍්‍රධානම සිදුවීමක් විය. මෙම බිහිසුණු අනතුර සිදු වූයේ පසුගිය 21 වැනි සඳුදා යි.…
වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ ඩී ලාල් කාන්ත හදිසියේ වගේ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පෙනේ.ඒ රටේ වැව්වල මායිම් නිශ්චය කිරීම ය.මෙසේ මායිම් නිශ්චය කර වැව් තාවුලු වල ඉදිකර ඇති සියලු…
ජීවමානව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? හෘද ස්පන්ධනයද? සිතිවිලි පැන නැගීමද? අතක් සෙලවීමද? එසේත් නැත්නම් සිහින දැකීමේ හැකියාවද? මෙවැනි ප්‍රශ්නාවලියක් අසමින් මේ ලිපිය අරඹන්නට හේතුව වූයේ, ‘සවුදි අරාබියේ නිදන කුමරා’ (Sleeping Prince) ලෙස ප්‍රකටව සිටි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes