අනුරපුර සිට මිහින්තලයට කෝච්චි වෙනුවට ‘පටෙල් ට්රොලි’
නිතර භාවිතයට නොගන්නා දුම්රිය මාර්ග පුනර්ජීවනය කිරීම සහ සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමේ අරමුණින් අද්විතීය දුම්රිය සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ‘පටෙල් ට්රොලි’ (Patel Trolley) නමින් නව දුම්රිය සේවයක් ආරම්භ කරන්නට කටයුතු…









