සත්ත්ව ඝාතන කිතු දහමින් අනුමත වේද?
නත්තල් උත්සව සමය ආරම්භ වී තිබේ. සත්ත්ව අවිහිංසාවාදීන්, මානව හිතවාදීන් ඇතුළු ඇතැමුන් දක්වන අදහසක් වන්නේ ලොව පුරාම වසරේ මේ සමයේ දී වෙනත් සමයකට වඩා මස් පිණිස සතුන් බහුල වශයෙන් ඝාතනය වීම සිදුවන බවය. ඔවුන් නගන…
නත්තල් උත්සව සමය ආරම්භ වී තිබේ. සත්ත්ව අවිහිංසාවාදීන්, මානව හිතවාදීන් ඇතුළු ඇතැමුන් දක්වන අදහසක් වන්නේ ලොව පුරාම වසරේ මේ සමයේ දී වෙනත් සමයකට වඩා මස් පිණිස සතුන් බහුල වශයෙන් ඝාතනය වීම සිදුවන බවය. ඔවුන් නගන…
සෑම වසරකම අවසාන භාගයේ සහ නව වසරේ මුල් භාගයේ පවතින අධික පොල් මිල මෙවර ද ජනතාවට පීඩාකාරී ලෙස දැනෙන්නට පටන් ගෙන තිබේ. විශේෂයෙන්ම දිනපතා පොල් පරිභෝජනය කරන ජනතාවගෙන් එල්ල වන බරපතල විවේචන වත්මන් රජය ඉකුත්…
“ඉස්සර සරුවටම නත්තල් තිබුණේ පුංචි රෝමයේ තමයි. නමුත් දැන් අපේ පුංචි ඉතාලියේ නත්තල් ඊට වඩා සරුයි.”පුරා දශක තුනක් ඉතාලියේ නාපොලි හි ජීවත් වූ මගේ පැරණි හිතවතකු වන රෝයි නෙල්සන් පසුගිය දිනෙක මා හා කීය. ඒ…
ශ්‍රී ලාංකිකයන් ද විශාල පිරිසක් ජීවත් වන දකුණු කොරියාව මේ වනවිට ලොකු දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටියි. එරට ජනාධිපතිවරයා වන යූන් සුක් යෝල් ගෙදර යැවීම සඳහා එරට ජනතාව ද, විරුද්ධ පක්‍ෂ ද දැන් ටික දිනෙක…
ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් අවධානය යොමු කොට ඇති බව සභානායක ඇමැති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකරනු ඇතැයි ද ඔහු පවසා ඇත.ජාතික ජන බලවේගයේ…
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් දකුණු ආසියානු කලාපය තුළ වෙනත් පාර්ශ්වයකට කිසිදු බලපෑමක් ඇති කරන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේ දී සහතික කොට ප්‍රකාශ කර සිටි බව BBC…
මේ වන විට ශ්‍රී ලංකාවට බලපාන බරපතල සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය(Chronic kidney disease of unknown etiology) මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩි ලෙස කැප වී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
මුදල් ඒකකයක් ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ භෞතිකව ස්පර්ශ කළ හැකි, භෞතිකව ගනුදෙනු කළ හැකි නිශ්චිත වටිනාකමක් සහිත කාසි සහ නෝට්ටුවලටය. නමුත් තාක්ෂණික වශයෙන් දියුණු ලෝකය තුළ මේ වන විට අප සාමාන්‍යයෙන් දන්නා මුදල් ඒකකවලට වඩා…
තුරඟ තරග හෙවත් ”අශ්ව රේස්” ගැන නම් අපි බොහෝ දෙනෙක් දන්නවා. නමුත් සුනඛ තරග ගැන නම් වැඩි දෙනෙක් අසා නැතුව ඇති. ලෝකයේ රටවල් කිහිපයක මේ ආකාරයෙන් සුනඛ තරග පැවැත්වෙනවා. නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකාව…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත් වූ අශෝක සපුමල් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කාරණය මත පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉල්ලා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes