වත්මන් සහල් අර්බුදය රට හාලෙන් විසඳන්න පුළුවන් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වූ පළමු වෙනි රාජ්‍ය පාලන අභියෝගය වන්නේ සහල් ප්‍රශ්නය කලමනාකරණය කිරීම ය. මම ඒ බව මීට පෙර ලියූ ලිපියක සටහන් කළෙමි.දැන් ආණ්ඩුව සහල් ප්‍රශ්නය කලමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය…









