ටික්ටොක් හඳුන්වා දුන් ෂැං යීමිං චීනයේ ලොකුම ධනවතා වෙයි
මේ වනවිට ලෝකයේ ජනප්‍රියම යෙදවුමක් ( App එකක්) වන ටික්ටොක් (Tiktok) යෙදවුම ලොවට හඳුන්වා දුන් බයිට්ඩාන්ස් (ByteDance) නැමැති චීන සමාගමේ නිර්මාතෘ ෂැං යීමිං (Zhang Yiming) චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ…









