ශ්‍රී ලංකාව සයිබර් අපරාධ මධ්‍යස්ථානයක්;ඒකට මොකද කරන්නේ?
ශ්‍රී ලංකාව සයිබර් අපරාධවල මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් පවතින බවට ප්‍රවෘත්තියක් මෑත දිනක අසන්නට ලැබිණි. බොහෝ දෙනෙක් මෙයට ගොදුරු වී ඇත්තේ මාර්ගගත (online) ක්‍රමයට ලබා දෙන ණය මුදල් ලබාගැනීමට යාමේදීය. මේ ජාවාරම් කරුවන් කාලයට ගැළපෙන…









