සහරා කාන්තාරයට ඇද හැළුණු මහ වැස්සේ මතු ප්‍රතිඵල කුමක් විය හැකි ද?
ජීවිත කාලයක දී එක් වරක් පමණක් දැකිය හැකි ස්වාභාවික සංසිද්ධියක් පසුගිය දා සහරා කාන්තාර බිමෙන් වාර්තා විය. ඒ වසර 50 ක කාලයකට පසුව සහරා වැලි කතරට වැසි ඇද හැලී එහි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වීමය. අධික උණුසුම්…









