බංග්ලාදේශයේ නැවතත් උණුසුම් තත්වයක්
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ගේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් බංග්ලාදේශයේ නැවතත් දැවැන්ත විරෝධතා රැල්ලක් පැන නැගී තිබේ. සති අන්තයේ මෙම විරෝධතා වඩාත් උණුසුම් ස්වරූපයක් ගෙන තිබූ අතර විරෝධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර…









