මඟීන්ට බරපතල හානි පවා සිදු විය හැකි ගුවන් යානා කැළඹීම් ගැන ඔබ දන්නවාද?
ජොෆ් කිචන් සිය බිරිඳ ලින්ඩා සමග දකුණු ආසියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල සති හයක නිවාඩුවක් ගත කරනු අපේක්ෂාවෙන් සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 777 යැනයකට පසුගිය 21 වැනි අඟහරුවාදා ගොඩ වූයේය. යානය ගුවන් ගත විය.…









