කෙහෙලියට ඇතැයි උසාවියේ දී කියැවුණු නින්දේ දී හුස්ම හිරවෙන රෝගය කුමක්ද ?
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධව පවතින චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාර රෝහල් ගතව සිටින හිටපු අමාත්‍යවරයකු වන කෙහෙලිය රඹුක්වැල්ල සම්බන්ධ නඩුව පසුගිය දිනෙක විභාගයට ගත් අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුජ ප්‍රේමරත්න…









