ජෝර්ජියානුවන් සුනඛ හිමිකම් කොතෙක් අගයන්නේ ද යත්; හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ (ජෝර්ජියාවේ සංචාරයකින් පසු)
ඉකුත් සතියක මට ජෝර්ජියාවේ සංචාරයක යෙදීමට අවස්ථාවක් ලැබිණි. ජෝර්ජියාවේ ද වීදි සුනඛයන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව එහි ගත කළ කාලය තුළ මා හට වැටහිණි. එහි දී ඔවුන් කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු වූයේ ඔවුන්…









