ලොව ප්‍රකට පුද්ගලයන් ගේ සුරතල් සතුන් ගැන දැන ගනිමු
බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක් ලැබී තිබේ. එහි ඇති ප්‍රවෘත්තිමය වටිනාකමට වඩා වැඩි යමක් පිළිබඳ මේ දිනවල මුළු ලෝකය පුරාම කතාබහට ලක්වෙමින් පවතී. ඒ වසර දහයකටත් වැඩි කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ ‘ප්‍රධාන මූෂික පාලකයා’ හෙවත්…









