පිළිකාවට ගොදුරු වී සිටින කේට් කුමරියගේ අලුත්ම තත්වය
බ්‍රිතාන්‍යයේ මීළඟට රජ වීමට සිටින විලියම් කුමරු ගේ දයාබර බිරිඳ කේට් කුමරිය මේ වනවිට සිටින්නේ පිළිකාවකින් පීඩා විඳිමිනි. උදරයේ සැත්කමක් ස්‍රඳහා පසුගිය ජනවාරි මාසයේ රෝහල්ගත වූ ඇය තමාට පිළිකාවක් වැළඳී ඇති බව නිල වශයෙන් දැනුම්…









