ඉලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් අධිවේගී අන්තර්ජාල පහසුකම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම හොඳද?නරකද?
ලෝකයේ සිටින ප්‍රකෝටිපතියකු වූ ඉලොන් මස්ක් සිය SpaceX සමාගමේ චන්ද්‍රිකා ඒකකය වන ස්ටාර්ලින්ක් සේවය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමට ඉදිරිපත් කළ යෝජනාවට රජයේ පාර්ශ්වයෙන් අනුමැතිය හිමිව තිබෙන බැව් ජනාධිපති කාර්යාලය…









