සිරුරේ පළඳින වීඩියෝ කැමරා ගැන දැන ගනිමු
වැඩිපුර සෙනග නො ගැවසෙන ස්ථානයක එක්තරා තරුණයකු ඇතුළු කිහිප දෙනෙක් යම් නීති විරෝධී කටයුත්තක නිරතව සිටින්නේ දැයි පරීක්ෂා කරන්නට එක්තරා පොලිස් නිලධාරියෙකු කටයුතු කරන අතර ඒ අවස්ථාවේ දී සිදු වූ කතා බහ දුරදිග යාමේ ප්‍රතිඵලයක්…









