රති සුවයෙන් පසු සහකරු මරාගෙන කන සත්ව ලොව සහකාරියෝ
නිතර නොඇසෙන කතා

රති සුවයෙන් පසු සහකරු මරාගෙන කන සත්ව ලොව සහකාරියෝ

තමන්ගේම ගෝත්‍රිකයන් මරාගෙන කන සමහර මනුෂ්‍ය ගෝත්‍ර ලොව සිටිනවා. තම වර්ගයාගේම මාංශ අනුභව කිරීම හඳුන්වන්නේ cannibalism ලෙසයි. මේ තත්ත්වය සමහර සතුන් අතරේද දැකිය හැකියි. ලිංගික එක්වීම්වලින් පසුව සමහර ගැහැනු සතුන් පිරිමි සතාව මරාගෙන කනවා. මෙය…

ගිනස් වාර්තා පොතට ගිය අපූරු සුනඛයෙක් සහ බැළලියක්
නිතර නොඇසෙන කතා

ගිනස් වාර්තා පොතට ගිය අපූරු සුනඛයෙක් සහ බැළලියක්

ගිනස් ලෝක වාර්තා පොතට ගිය අපූරු සුරතලුන් දෙදෙනකු පසුගිය දිනවල මාධ්‍ය තුළ ජනප්‍රිය මාතෘකාවක් වී තිබුණා. ඒ සුරතල් සුනඛයකු සහ බළලෙකු යි. ඔවුන් මේ ආකාරයෙන් ලෝක වාර්තා පිහිටුවා තිබුණේ මේ වනවිට ජීවත්ව සිටින වියපත්ම සුනඛයා…

මිනිසුන් නැවතත් සඳ වෙත යාමට සැරසේ
නිතර නොඇසෙන කතා

මිනිසුන් නැවතත් සඳ වෙත යාමට සැරසේ

ඇමරිකාව යළිත් වරක් මිනිසුන් සඳ වෙත යැවීමට සූදානම් වෙයි. මීට අදාළ ඉතා වැදගත් සිදුවීමක් පසුගිය 16 වැනි දින සිදු විය. එනම් ඇමරිකාවේ අභ්‍යවකාශ කටයුතු පිලිබඳ ආයතනය වන නාසා ආයතනය ආටෙමිස්- 1 නැමැති අභ්‍යවකාශ චාරිකාවක් දියත්…

ලොතරැයි ඉතිහාසයේ වැඩිම තෑගි මුදල දිනා ගනියි – ලංකා මුදලින් කෝටි 74,000 ක් !
නිතර නොඇසෙන කතා

ලොතරැයි ඉතිහාසයේ වැඩිම තෑගි මුදල දිනා ගනියි – ලංකා මුදලින් කෝටි 74,000 ක් !

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී පවර්බෝල් (Powerball) ජැක්පොට් ලොතරැයියක් මිල දී ගත් පුද්ගලයකු ලෝකයේ ලොතරැයි ඉතිහාසයේ වැඩිම තෑගි මුදල දිනා ගැනීමට සමත් වී තිබේ. ඔහු දිනාගෙන ඇති තෑගි මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.04 කි. එය ලංකා…

ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස සැලකුණු ඇමූ හාජි
නිතර නොඇසෙන කතා

ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස සැලකුණු ඇමූ හාජි

ලෝකයේ අපිරිසිදුම මිනිසා ලෙස හැඳින්වුණු අපූරු පුද්ගලයෙකු ගැන පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වී තිබුණා. 94 වැනි වියෙහි පසු වූ ඔහුගේ නම ඇමූ හාජි. ඉරාන ජාතිකයකු වූ හාජි දශක ගණනාවකින් ඇඟ සෝදා හෝ…

වලාකුළුවල දෙවියෝ වැඩ සිටිත් ද?
නිතර නොඇසෙන කතා

වලාකුළුවල දෙවියෝ වැඩ සිටිත් ද?

මිනිසුන් මිහිතලය මත ජීවත් වන්නාක් මෙන් දෙවිවරුන් ආකාශයේ ද නිරි සතුන් හෙවත් අපායගාමී වූවන් පොළෝ ගැබ අභ්‍යන්තරයේ ද ජීවත් වන බව අපි කුඩා කාලයේ දී අසා ඇත්තෙමු. නිරය හෙවත් පාතාලය පොළෝ ගැබ තුළත්, දිව්‍ය ලෝකය…

ලක්‍ෂ 85 ක් වටිනා වට්ටක්කා ගෙඩියක්
නිතර නොඇසෙන කතා

ලක්‍ෂ 85 ක් වටිනා වට්ටක්කා ගෙඩියක්

වට්ටක්කා ගෙඩියක් වෙනුවෙන් එය වගා කළ ගොවියා රුපියල් ලක්ෂ 85 කට ආසන්න මුදලක් දිනා ගැනීමට සමත්ව ඇති බව පැවසුවහොත් ඒ කෙසේදැයි ඔබ තුළ කුතුහලයක් ඇති විය හැකියි. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්…

සියඹලංගමුවේ ඇතාට සහ දළ පූට්ටුවාට යළි “පණ දීමේ” වෑයමක්
නිතර නොඇසෙන කතා

සියඹලංගමුවේ ඇතාට සහ දළ පූට්ටුවාට යළි “පණ දීමේ” වෑයමක්

ගල්ගමුව ආශ්‍රිත වනගහනයන් හි ජීවත් වන ලදුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් 2010 සහ 2018 යන වසර වල අකාලයේ මරු මුවට පත් ශ්‍රී ලංකාවට ආභරණයක් බඳු වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙපළ ගේ…

මහ රැජිනගෙන් පසු චාල්ස් රජුට පැවරුණු මිල කළ නොහැකි ඔටුන්න
නිතර නොඇසෙන කතා

මහ රැජිනගෙන් පසු චාල්ස් රජුට පැවරුණු මිල කළ නොහැකි ඔටුන්න

මහ රැජිනගේ අවමගුල් උත්සවයේ දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වස්තුවක් වූයේ ඇයගේ මිනී පෙට්ටිය මත තැන්පත් කර තිබූ ඉතා අලංකාර ඔටුන්න යි. රාජකීයත්වය සංකේතයට නගන මෙම ඔටුන්න දැන් දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුතණුවන්…

මළවුන් හැඩ ගැන්වීමේ කලාව
නිතර නොඇසෙන කතා

මළවුන් හැඩ ගැන්වීමේ කලාව

මෘත ශරීර රූපලාවන්‍ය විද්‍යාව යනු පුද්ගලයෙකුගේ පෙනුම ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එමඟින් ඔවුන් ජීවිතයේ සිටියේ කවුරුන්ද යන්න පිළිබිඹු කරයි. මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු යනු මියගිය පුද්ගලයාගේ මුහුණ, හිසකෙස්, ශරීරය සහ නියපොතු වලට ස්වභාවික පෙනුමක්…

error: Content is protected !!