ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන් කවි නෙතින් දුටු බෝසත් සුනඛයෙක්
ශ්‍රී රූප දේව කවීන්ද්‍ර යන අභිධාන නාමයෙන් පිදුම් ලද ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන්(1885-1957) ළමා කාව්‍යකරණය කෙරෙහි සුවිශේෂ ඇල්මක් සහ ප්‍රතිභාවක් දැක්වූ කවීන්ද්‍රයෙකි.ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල,…









