සුනඛ සහ බළල් ගැහැනු සතුන්ට උපත් පාලන එන්නත් ලබාදීම සුදුසු ද?
සුනඛයන් සහ බළලුන් දිගින් දිගටම බෝවීම වැළැක්වීම සඳහා ගනු ලබන ප්‍රධානම පියවර වන්නේ එම ගැහැනු සතුන් වන්ධ්‍යාකරණ සැත්කමට ලක් කිරීමයි. මෙය ප්‍රධාන පියවර මෙන්ම එකම සාර්ථක විසඳුම ද වේ. ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා ද…









