සිංහල මිනිසාටත් වඩා දිගු ඉතිහාසයක් හිමි සිංහල සුනඛයා
සිංහල මිනිසා යන නම ඔබව අතිශයින් හුරු පුරුදු වුව ද සිංහල සුනඛයා යන්න ඔබට අතිශය නුහුරු නුපුරුදු වදනක් විය හැකි ය. එමෙන්ම ‘සිංහල’ යනු ජන වර්ගයක් බැවින් එය කිසියම් අපහාසාත්මක යෙදුමක් වශයෙන් යමකුට පෙනී යාමට…









