සතුන් ගේ ශරීර කොටස් ආහාරයට නොගෙන නිරෝගීව ඉන්න කායික ශක්තිය උපදවා ගන්න බැහැ කියන එක බොරුවක් බව තහවුරු කරන්න මාවම උදාහරණයකට ගන්න පුළුවන්! – ප්‍රවීණ රංගවේදී බුද්ධදාස විතානාරච්චි
බුද්ධදාස විතානාරච්චි අපට සිටින ඉතාමත්ම දක්ෂ චරිතාංග නළුවෙකි. සිය රංගන හැකියාවන් උදෙසා සම්මානවලින් ද පිදුම් ලැබූ ඔහු , මේ වන විට ජීවත් වන්නේ සිය බිරිඳ සමග ඕස්ට්‍රේලියාවේ ය. ඒ ඔවුන්ගේ දරුවන් තිදෙනාම ඕස්ට්‍රේලියාවේ පදිංචි වී…









