ස්වභාවික පරිසරයේ උපරිම සුවය විඳිය හැකි කොට්ටව වනාන්තරයට යමු
අපේ රට තුළ සංරක්ෂණ වනාන්තර ලෙස දැනට හඳුනාගෙන ඇති වනාන්තර අතරින් එක් වනාන්තරයකටයි මේ ඔබව කැඳවාගෙන යන්නෙ.මේ කොට්ටව වනාන්තරය. දකුණු පළාතේ ගාල්ල උඩුගම මාර්ගයේ කිලෝ මීටර් 13 ක් පමණ ගිය විට හමුවන කොට්ටව වනාන්තරය දැකුම්කළු…









