ඉන්ධන මිල පහළට
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවරත් ඉන්ධන මිල පහත හෙළා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 335ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක්…
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවරත් ඉන්ධන මිල පහත හෙළා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 335ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක්…
මෙවර ඔක්තෝම්බර් 01 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජරයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී…
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) ඉන්දියාවේ ගුවහාටි හිදී ඇරැඹෙන අතර පළමු තරගය සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරගවදින අතර මූලික වටය සඳහා තරග 28ක් ඇතුළත්…
ඉන්ධන පිරවුම්හල් මඟින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලැබෙන 1.75%ක කොමිස් මුදලෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට අපහසු බැවින් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට ඉදිරියේදී සිදුවන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.ඉන්ධන පිරවුම්හල් නඩත්තු කිරීමට සේවකයන්ගේ වැටුප් ගෙවීමට මෙම මුදල…
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරඟය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම කුසලානය පාකිස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් ලබා ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති අතර එය ජාත්‍යන්තර…
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසකට ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ 150කට වැඩි ප්‍රමාණයක් තත්ත්වයෙන් නුසුදුසු බවත්, දින 15ක් ඇතුළත අලුත්වැඩියා කටයුතු කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ පොලීසියට වාර්තා කරන ලෙස රියැදුරන්ට දැනුම් දුන් බවත්…
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 70.13ක් ලෙසයි. එමෙන්ම ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.72ක් ලෙස සටහන් විය.
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගනිමින් ආසියානු කුසලානයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දියාව ආසියානු කුසලානයක් හිමිකරගත්…
ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ. ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේදී වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය.ඌව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes