සහල් ආනයනය කිරීමේ සූදානමක්
මේ වන විට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල් හිඟය උග්‍ර වී ඇති අතර මේ වන විට කළුකඩ මිලට පවා එම සහල් වර්ග සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති…
මේ වන විට වෙළඳපොළ තුළ සම්බා සහ කීරි සම්බා සහල් හිඟය උග්‍ර වී ඇති අතර මේ වන විට කළුකඩ මිලට පවා එම සහල් වර්ග සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති…
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ නිර්මාණය වූ බලශක්ති අර්බුදයට විකල්පයක් ලෙස රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බැවින් ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (26) ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවයි. ඒ අනුව අද (26) පෙරවරු 6.00 වන විට බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් (Brent) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103ක් ලෙස සටහන් විය. එමෙන්ම, ඇමරිකානු…
පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අපතේ නොයවා පරිහරණය කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර සඳහන් කළේ ඉදිරියේදී වියළි කාලගුණය තවදුරටත් වර්ධනය වුවහොත් ජලය…
මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය දැනටමත් “පාලනයෙන් තොර වී ඇති” බවත්, ලෝකය මේ වන විට “මහා පරිමාණ යුද්ධයක මුලට පැමිණ සිටිනවා” බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා ඇත්තේ, අමෙරිකාව…
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළ තුළ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පිටකොටුව තොග වෙළෙඳුන් සඳහන් කළේ පරිප්පු, හාල්මැස්සන්, පොල්තෙල් ඇතුළු සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇති…
අද (26 ) දිනය තුළ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 7 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, රෝහල්ගත කර…
2027 වසරේ පැවැත්වීමට නියමිත ICC ශුරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ණ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබේ. තරගාවලියේ තරග කාලසටහන් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වෙයි.
උසස් පෙළ විභාග ප්‍රතිඵල අලුත් අවුරුද්දට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ ඊයේ (24) පවසනලදි. පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වූ උසස් පෙළ විභාගයේ විෂයයන් කිහිපයක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල්දැමීමට…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes