සාම පාගමනේ හිමි වරු ආලෝකා ද සමඟ වොෂින්ටන් ඩීසී ගමනාන්තයට
ඇමෙරිකාවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඇවිද සාම පා ගමනේ යෙදෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහ නව නමකගෙන් යුතු කණ්ඩායම එම පා ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ(10) සිය අවසාන ගමනාන්තය වන වොෂින්ටන් ඩීසී වෙත…









