විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්
විදුලිබල සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (21) නිකුත් කර තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර…









