iPhone නවතම මාදිලිය මිලදී ගන්න ඉන්දියාවේ දිගු පෝලිම්
ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro…









