ළමාදින ජාතික සතියක් ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01වනදා ලෝක ළමා දිනය සමරනු ලබයි. මෙම වසරේ ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට ‘යන්නයි. එම දිනයට සමගාමීව ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01වනදා ලෝක ළමා දිනය සමරනු ලබයි. මෙම වසරේ ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට ‘යන්නයි. එම දිනයට සමගාමීව ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම…
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු අද (සැප්තැම්බර් 17) නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එහිදී කඩවත හුවමාරු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ.මෙම හමුව ඊයේ (15) සිදුව ඇත්තේ කොළඹ ඉන්දියා හවුස් හිදී ය.එම හමුවීමෙන්…
ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබේ.අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය මගින් කලින් පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරයි. වාහන…
බලංගොඩ නන්පේරියල් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා යුධ හමුදා සහයද ලබාගෙන තිබේ. එම ගින්න හේතුවෙන් මේ වන විට අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් විනාශවී ඇති බවයි වාර්තා වෙයි. ගින්න නිවා දැමීම සඳහා යුධ හමුදාව සහ…
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්විය.ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබේ. එනම් 7 වන ස්ථානය දක්වා පැමිණ ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති තරඟයේදී බංග්ලාදේශයට එරෙහිව ලැබූ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes