ඇමරිකාවේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ඉල්ලා අස්වෙයි
ඇමරිකාවේ ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ (National Counterterrorism Center) අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජෝසප් කෙන්ට්, එම ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු පවසා…








