අධිකරණය හමුවේ අධි චෝදනා ගොනුව ඇති බලශක්ති ඇමති තව දුරටත් තියා ගන්නවා ද?
අධිකරණය හමුවේ අධි චෝදනා ගොනුව ඇති බලශක්ති ඇමති ධූරයෙහි තවදුරටත් ඇමති පදවියේ තබා ගන්නවාදැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.ඒ ඊයේ ( 15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී…









