ශ්‍රී ලංකාවේ සබීනාට තුන්වැනි ස්ථානය
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ සබීනාට තුන්වැනි ස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පැවැති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේදී තෙවැනි ස්ථානයට පත් වෙමින් කිරුළු පැළඳීමට ශ්‍රී ලාංකීක විවාහක රූ රැජින වන සබිනා යුසුෆ්ට හැකිව තිබේ. ලොව පුරා රටවල්…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

අද (31) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව මුලතිවු, ත්‍රිකුණාමලය පොළොන්නාරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.…

ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
කාලීන පුවත්

ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සඳහා ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින්. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ…

ඉතිහාසයේ පළමු වරට රත්‍රන් අවුන්සයකට වාර්තා ගත මිලක්
කාලීන පුවත්

ඉතිහාසයේ පළමු වරට රත්‍රන් අවුන්සයකට වාර්තා ගත මිලක්

ඉතිහාසයේ පළමු වරට ලෝක වෙ‍ෙළඳපොළේ රත්‍රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ඊයේ (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,588ක් ලෙසයි. අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා…

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද
කාලීන පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වෙයි.පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.‍ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම විස්සයි20 තරගාවලියට තරග…

කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට
කාලීන පුවත්

කොළඹ විශේෂ රථවාහන සැලැස්ම අද සිට

78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි. ඒ අනුව අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 වන…

අද ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද (30) නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ…

සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ සේන සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

මෙරට වාණිජ සිනමාවේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් නොමැකෙන මතක සටහන් තැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවිය .70 සහ 80 දශකවල අතිශය ජනප්‍රිය…

අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්
කාලීන පුවත්

අවුරුදු 12ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුම්

වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති…

එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කරයි
කාලීන පුවත්

එංගලන්තයට එරෙහි T20 සංචිතය නම් කරයි

එංගලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේසංචිතය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.කණ්ඩායමේ නායකත්වය දරුණු ලබන්නේ දසුන් ශානකයි.තරගාවලිය අනිද්දා (31) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

error: Content is protected !!