කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (11) ඒකක 127.51කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 20,641.83 කින් අවසන් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.61% ක්. එමෙන්ම එහි පිරිවැටුප…

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක පමණ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ක පමණ තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් (12) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

මහින්දට සුපිරි කොළඹින් සුපිරි නිවාස දෙකක් ?
කාලීන පුවත්

මහින්දට සුපිරි කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

පසුගිය කාලයේ පදිංචිව සිටි 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස පාර්ලිමේන්තු පනතක් මඟින් අහිමි කිරීම නිසා එම නිල නිවස රජයට භාරදී මේ වන විට තංගල්ලේ පිහිටි තම කාල්ටන් නිවසේ පදිංචියට ගොස් සිටින හිටපු ජනාධිපති මහින්ද…

මහින්ද කොළඹ හතෙන් තංගල්ලට
කාලීන පුවත්

මහින්ද කොළඹ හතෙන් තංගල්ලට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා රජයෙන් ලබා දී ඇති නිල නිවාස යළි රජයට භාරදීමට සිදුවීම මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07 විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11)…

2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් කරයි
කාලීන පුවත්

2 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් කරයි

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය නිකුත් කර තිබේ. එය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්.…

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්
කාලීන පුවත්

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය…

මහින්ද නිල නිවස බාර දී මැදමුලනට යයි
කාලීන පුවත්

මහින්ද නිල නිවස බාර දී මැදමුලනට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට මෙතෙක් රජයෙන් ලැබී තිබූ විජේරාම නිල නිවස යළි රජයට භාර දී අද (11) පස්වරුවේ සිය ගම් ප්‍රදේශය වන තංගල්ල, මැදමුලන පිහිටි නිවස බලා පිටත්ව යාමට නියමිතය.රජය විසින් මෙම පියවර…

පළාත් රැසකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් රැසකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

error: Content is protected !!