ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි
කාලීන පුවත්

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹෙයි

කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එක්සක් අරාබි එමිර් රාජ්‍යයේදී අද (09) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වන්නේ ඇෆ්ගනිස්ථානය සහ හොංකොං කණ්ඩායම් අතරයි.තරගාවලිය…

අද පස්වරු 1.00න් පසු ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අද පස්වරු 1.00න් පසු ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිඑම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර පළාතේත්…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2025 සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද…

ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන රැසක්
කාලීන පුවත්

ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන රැසක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ මාර්ග දෙපස රියදුරන් දැනුවත් කිරීමේ…

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි
කාලීන පුවත්

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි

රථවාහනවල අන්තරාදායක අමතර කොටස් ඉවත් කිරීමේ නීතිය අද (08) සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. බස්රථවල මෙන්ම ඇතැම් වාහනවල අමතරකොටස් සවිකිරීම තුළින් රියදුරුට නිසිලෙස මාර්ගය නොපෙනීම හේතුවෙන්…

ශ්‍රී ලංකාවට විශිෂ්ට තරඟාවලි ජයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට විශිෂ්ට තරඟාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පන්දුවාර විස්ස තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ(07) සමත් විය. තරග‍යේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට…

දිඹුලාගල කන්දේ හටගත් ගින්න තදින් පැතිර යයි
කාලීන පුවත්

දිඹුලාගල කන්දේ හටගත් ගින්න තදින් පැතිර යයි

පොලොන්නරුව, දිඹුලාගල කන්දේ ඊයේ (7) සවස හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර, මේ වන විටත් එය කන්ද මුදුන දක්වා පැතිර යමින් පවතින බව මනම්පිටිය පොලිසිය සදහන්කරයි. ගින්න මැඬලීම සඳහා ගිනි නිවන හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹෙයි
කාලීන පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ. සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතයි. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය…

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…

හඳුනා නොගත් රෝගයකින් කුඹුරු අක්කර දෙසීයක් පමණ විනාශ මුඛයට
කාලීන පුවත්

හඳුනා නොගත් රෝගයකින් කුඹුරු අක්කර දෙසීයක් පමණ විනාශ මුඛයට

අක්කර දෙසීයක් පමණ වී වගාව, හඳුනා නොගත් රෝගයකින් සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමට ලක්ව ඇති බව අනුරාධපුර, මහබුලංකුලම ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පූදින මට්ටමට පැමිණෙන තෙක් ගොයම් ගස ඉතා හොඳ තත්ත්වයේ පැවති අතර පසුව ගොයම් ගස සුදු වර්ණයට පත්වෙමින්…

error: Content is protected !!