මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහර දුන් පොලීසියේ හය දෙනා අද තෙක් රිමාන්ඩ්
කතෝලික සභාවේ කොළඹ අග රදගුරු පදවියේ සහාය වතු පාලක මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් හයදෙනා අද (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ, ඔවුන් ඊයේ…









