අපනයන ආදායම වර්ධනයක්
කාලීන පුවත්

අපනයන ආදායම වර්ධනයක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ආදායම 2025 වසරේදී 5.6%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ. ඒ අනුව එම වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි. භාණ්ඩ හා සේවා…

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද
කාලීන පුවත්

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු එක්දින තරගය ශ්‍රී…

සබරගමුවට, ගාල්ල සහ මාතරට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සබරගමුවට, ගාල්ල සහ මාතරට සවස 2න් පසු ගිගුරුම් සහිත වැසි

උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර…

ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි සදහටම සමු ගනී
කාලීන පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි සදහටම සමු ගනී

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු, සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු හා දිනමිණ පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ වරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය.රාගම වල්පොල…

මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් පොලීසියේ 06 දෙනා 29 තෙක් රිමාන්ඩ්
කාලීන පුවත්

මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් පොලීසියේ 06 දෙනා 29 තෙක් රිමාන්ඩ්

කතෝලික සභාවේ කොළඹ අග රදගුරු පදවියේ සහකාර ඉඩම් පාලක ගරු මිලන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ පොලිස් නිලධාරීන් 06 දෙනා ගම්පහ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…

ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි
කාලීන පුවත්

ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි. මේ අතර විශේෂඥයින් මත…

නුවරඑළියට සංචාරකයින් විශාල පිරිසක්
කාලීන පුවත්

නුවරඑළියට සංචාරකයින් විශාල පිරිසක්

සති අන්ත නිවාඩුවත් සමඟ නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ. ඒ මෙම දිනවල නුවරඑළිය ප්‍රදේශයට අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා බවයි වාර්තා වෙයි.

යොවුන් ලෝක කුසලානයේදී සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද
කාලීන පුවත්

යොවුන් ලෝක කුසලානයේදී සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය අද (26) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙයි. සිම්බාබ්වේ හා නැමීබියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙම තරගය නැමීබියාවේ වින්ඩ්හෝක්හිදී මෙරට…

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට සවස් කාලයේදී වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සෙසු…

සත්ව හිංසනය වළක්වා සත්ව හිමිකම් හා සුබසාධනය නීතිගත කළ යුතුයි
කාලීන පුවත්

සත්ව හිංසනය වළක්වා සත්ව හිමිකම් හා සුබසාධනය නීතිගත කළ යුතුයි

සත්ව හිංසනය වළක්වා සත්ව හිමිකම් හා සුබසාධනය ගැන නීතිරීති ගෙන එන බව බොහෝ කාලයක් තිස්සේ ප්‍රකාශ වුව ද එය මෙතෙක් ඉටු නොවූ බැවින් සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වෙන නීති රීති අනපනත් ව්‍යවස්ථාදායකය තුළ නිර්මාණය කර සත්ව…

error: Content is protected !!