යෙවාන් ඩේවිඩ්ගෙන් වාර්තාවක්
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් යෙවාන් ඩේවිඩ් අද ෆෝමියුලා ත්‍රී මංගල තරගයට සහභාගී විය.ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හි ඇල්බට් පාර්ක් ධාවන පථයේදී මෙම තරගය පැවැත්විය. ෆෝමියුලා ත්‍රී ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද…









